මුහුදු මාළු එන්නේ නැති දූව පිටිපන ලෙල්ලමට අදත් කලපු මාළු..

0
329

පිස්සු හැදෙන වැස්ස හින්ද වෙනදට කඩිසර ලෙල්ලම අද මලානික වෙලා.ඊයේ තරම් වත් මාළු ව්‍යාපාරිකයො අද ලෙල්ලමට ඇවිත් නැ.

ඊයේ නම් මුහුදු මාළු යම් තරමක් මාරවිල⁣ ගොඩින් වටකරපු මාදැලක් හින්ද ඇවිත් තිබුන.

ඊට අමතරව දකුනෙන් මාළු ටිකක් ඇවිත් හිටිය.

ඊයේ කල්පිටියෙන් ආපු කලපු මාළු අදත් ඇවිත්.ඒ ලෑල්ලෙ රූවි ට දැන් කොහොමත් ලෙල්ලමට එන්න වෙනව මාළු ඇවිත් හින්ද..

මේකත් සෙල්ලමක් නෙමේ .යකා බැදගත්ත වගේ වැඩක්.ඉරිද ,වැස්ස කුණාටු කියල නෑ, තමන්ට මාළු හැමදාම එවන අයට මාළු තියෙනව නම් එයාල එවනව.එතකොට හුඟක් වෙලාවට මහ වැහි මැද්දෙ හරි වැඩට බහින්නම වෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here