Articles මුහුදේදි අනතුරට ලක්වු ධීවරයෙක් මීගමුවේ දැඩි සත්කාර ඒකකයේ . By fgamage - 2013 July 10 0 247 FacebookWhatsApp අයහපත් කාලගුණ තත්වය නිසා මුහුදේදි අද විපතට පත්ව සිටි ධීවරයෙකු බේරා ගැනිමෙන් පසු මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබේ. ඔහු අසාධ්‍ය තත්වනයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.