Negombo-News දින 10 ක් සදහා බහුදින යාත්‍රාවක රැකියාවට ගොස් සිටි නයිනමඩමේ පදිංචිකරුවෙකු වු 60 හැවිරිදි ධීවරයෙක් මිය ගොස් ඇත.
බහුදින යාත්‍රාවේ ශිතාගාරයේ මසුන් අසුරමින් සිටියදි ශිතාගාරය තුලදිම මියගොස් ඇති බව යාත්‍රාවේ සිටි අනෙකුත් ධීවරයන් දැනගෙන ඇත්තේ ඔහු කරමින් සිටි කටයුත්ත නැවති ඇත්තේ මන්දැයි විමසා බලන අවස්ථාවේදිය.

















