informations මුහුද සැරවෙයි!මාළු හිඟවෙයි! By fgamage - 2025 April 26 0 164 FacebookWhatsApp ලංකාව වටේම මුහුද සැරවිම නිසා මාළු හිඟය වි ඇතැයි මිගමුවේ ලෙල්ලම් වල ව්‍යාපාරිකයෝ පවසති. අද දිනයේ පවා සුඩයා කිලෝවක් රු 400ටත් සාලයා රු 550ටත් අලෙවි විය.බලයා රු 1100කි.ඉස්සන් පොඩි 1200කි. තරමක් හෝ මිළ අඩුවෙන් පැවැතියේ වැව් මාළු පමණි.කිලෝවක් රු 350කි.