මෙරට 12 වන කොරෝනා මරණය වාර්ථා වෙයි

0
114

1582958900-IDH_Lමෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්ථා වි තිබේ.ඒ නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ IDH රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමඟින්ය

මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කොට තිබෙන අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර තිබුනේ ඇය පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබුණ අයෙකු බවයඇය හෘදයාබාධයකින් මිය ගොස් තිබුණ බවද වැඩිදුරටත් සඳහන්ය

නිවේදන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here