මේ කව්ද ?මොනවද මේ දොඩවන්නේ ?

0
460

කැපුන්ගොඩ ජනබලවේගයේ අපේක්ෂකය කියල හාදයෙක් මිපුර ගැන මොකද්දෝ බයිලයක් ලියල තිබුන.

ඒ ලියල තියෙන දේවල් වලින්ම තේරෙනවා පට්ට පොල්ලෙල්ලක් කියල.

මිපුර විතරයි හලෝ ලංසලත් එක්ක බය නැතුව දිගටම හැප්පුනේ.එයාලගේ.වංචා දුෂණ හෙළිදරව් කලේ.

එහෙම නැතුව ඔය ජනබලවේගයේ කියන ඔයාල වගේ පොල් ලෙලිද?

මිගමුව නගර සභාව ඉස්සරහ දවස 100ක් අරගලයක් කෙරුවා.මේ හාදය දන්වද ඒක.ලංකාවේ නෙමේ ද හිටියේ අර කැඩුන නැව් කෑල්ලෙද හිටියේ.

ඔයාල වගේ බූවෝ ගැන වෙන මොනව කියන්නද ? රතුපාට මැද්දෙ මූණදාගත්ත කියල දේශපාලනය ඇගට එන්නේ නෑ ඔයාගේ නම් නියපොත්තෙවත්තෙවත්  නෑ කියල හොදටම පැහැදිලියි.පච පච නොගා දේවල් හරියට ඉගෙන ගන්න. දැනගෙන දේවල් ලියන්න.නොදන්න මඟුල් කොටන්නේ නැතුව.

පී ප්‍රනාන්දු -තලාහේන පේරුව

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here