Business මේ දිනවල මීගමුව වැල්ලේ ”හුරුල්ලන්” හරි ලාභයි ! By fgamage - 2016 November 10 0 275 FacebookWhatsApp dav හුරුල්ලා කව්රුත් කෑමට ප්‍රිය කරන විශේෂයෙන්ම බැදුමට කැමති මසුන් විශේෂයකි. මේ දිනවල මීගමුව වැල්ලේ හුරුල්ලන්ගේ මිළ ඉතා පහල මට්ටමක පවති. මීට පෙර කිලෝවක් රු 250 ත් 350ත් අතර වු හුරුල්ලන් දැන් රු 150 ත් 200 ත් අතර තත්වයක පවති. dav