Citizen Page මේ පුද්ගලයා දුටුවොත් දැනුම් දෙන්න By kumari Fernando - 2025 June 18 0 260 FacebookWhatsApp මෙම පුද්ගලයා නිවසින් අතුරුදහන්වී ඇත. වයස අවුරුදු 70 ක් වන ඔහුගේ නම කැනිසියුස්. මෙම අය ගැන තොරතුරක් ඇත්නම් දන්වන්න.අවසන් වරට නිල් පැහැති ටී ශර්ට් එකක් ඇඳ සිට ඇත. මද අසනීප තත්ත්වයක් ඇති බැවින් ඔහුට උදව් කරන්න – 0778868115