spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යාපනය රදගුරු නිවසේ පැවැත්වුණ මුල්ලිවයිකාල් සැමරුම

Must read

මුල්ලිවයික්කල් අනුස්මරණ උත්සවය අද සවස 6 ට යාපනයේ රදගුරු නිවසේදී පැවැත්විණි. පල්ලියේ සීනුව නාද වූ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විදුලි පහන් දල්වන ලදී.
සැමරුම් උත්සවයේ මුලසුන හෙබවූයේ යාපනයේ රදගුරු රදගුරුතුමන් විසිනි.
මෙම අවස්ථාවට මුල්ලිවයිකල් කැඳ බෙදාදෙන විශේෂ කැඳ දානයක්ද පැවැත්විණි.
යුද්ධයේ අවසන් දින කිපය තුල යුද්ධය මැද දහස් ගණනක් කුසගින්නේ මිය ගොස් තිබුණ අතර මිය නොගොස් ඉතිරිවු පිරිස යන්තරම් දිවි ගැටගසාගෙන තිබුනෙ ලුණු කැඳ බොමිනි.
එබැවින් මුල්ලිවයිකාල් සැමරුමේදි මේ කැඳ කෝප්පය විශේෂිතම වු සංකේතයක් වි තිබුණි.
yarlvoice .com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article