යුද්ධය හේතුවෙන් මත්‍යස්‍ය අපනයනය ඇනහිට තිබිමද හේතුවෙන් වෙනදාටත් වඩා ප්‍රමාණයක් මේ දිනවල දෛනික මාළු සැපයුමට එක්ව ඇති බැවින් එක්තරා දුරකට මාළු මිළ අඩුවෙන්නට පටන් ගෙන ඇතැයි මිගමුවේ මාළු ව්‍යාපාරිකයෝ කියා සිටිති.
සාලයා රු 300යි,
යක් සාලයා රු 300යි.
බලයා රු 750යි.
කෙලවල්ලා රු 1000යි,
පරව් රු 1000යි,
ලින්නා රු 750යි,
හුරුල්ලා රු 1000යි,
මිවැටි 1100 යි
මුහුදු ඉස්සා රු 1200යි,
සිනක්කාලි රු 700යි,
බට්ටා රු 400යි,
ලොකු කෙලවල්ලා රු 1200යි,
බලපැටව් රු 650යි,
පොඩි මී වැටි රු 850යි,
ලේන් පරව් රු 800යි,
තුඩලි රු 1000යි,
රයිස් ඉස්සා රු 750යි,
කටුවල්ලා රු 300යි,
වෙල්ලසුඩයා රු 200යි
ලොකු මඩුවා රු750යි,












