යෝජිත වන්දි මුදලට සුළුපන්න ධිවරයන්ගේ විරෝධය..

0
247
sdr
IMG 20210724 185828 1
sdr
අරුණ 1 1

ගිනි ගත් නැවේ බලපෑමට ලක්ව සිටින ධීවරයන් හට නියමිත අතුරු වන්දි මුදල ලෙස දැනට රජය දිමට බලාපොරෝත්තු වන මුදලට අදාලව සිදුව ඇති බරපතල ආසාධාරණය ගැන සුළු පන්න ධිවරයෝ රජයට සිය විරෝධය පළකර සිටිති.
සිය විරෝධයට මුලපුරමින් මිගමුවේ සුළු පන්න ධිවර සමිති නියෝජනය කරන ප්‍රධාන නිලධාරින් අද සවස්වරුවේ මිගමුව නගරය තුල විරෝධතා පොස්ටර් ඇලවිමේ වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.

පියතුමන්ලා පවා ඇතුලත්ව සිටින කමිටුවකින් මෙවැනි ආසාධාරණයක් සිදුවුයේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටිති.මේ වන්දි මුදල් ලබාදෙන අන්දම ගැන ඔවුන් කියා සිටියේ ලොකු බෝට්ටු වලට රු80000 ක්ද,කුඩා බෝට්ටු වලට රු 20000ක්ද,කලපු ධිවරයන්ට රු15000 ක්ද වන්දියක්ද මෙම කමිටුව විසින් නිර්දේශක කර ඇතැයි සමස්ත ලංකා ධිවර වෘත්තිය සංගමය පවසයි.
මෙම වන්දි මුදල සකස්කිරිම සදහා රජය විසින් පත් කර ඇති කමිටුවේ කිසිදු ධිවරයෙකු නියෝජනය වි නැතැයිද ඔවුන් චෝදනා කර සිටි.

IMG 20210724 174111
අරුණ3
අරුණ 2

ප්‍රසංග 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here