රට දෙකඩ කර බෙදුම්වාදය දැන් ක්‍රියාත්මක කරන්නේ මේ ආණ්ඩුවයි -මනෝ

0
107

අද දින කොළඹට පැමිණ තමන්ගේ අතුරුදහන් වු ඥාාතින් සොයා දෙන ඉල්ලා  කරන්නට සැලසුම් කර සිටි සාමකාමි විරෝධය පොලිසිය විසින් කඩාකප්පල් කර තිබුණි. ඒ යාපනයේ සහ කිලිනොච්චියේ සිට පැමිණි බස් රථ 13 ක ජනයා වව්නියාවේ ඊයේ රාත්‍රියේ සිට රදවා තබාගනිමිනි.
මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිම සදහා කෙොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලට රැස්වු විපක්ෂයේ විරෝධයේ පක්ෂ නායකයන් සහ නිදහසේ වේදිකාවේ නියෝජිතයන් ඇතුළ පිරිස මාධ්‍ය හමුවේ පවසා සිටියේ සාමකාමි ලෙසින් අදහස් පළ කිරිමේ අයිතියත් මේ රජය විසින් නැති කර ඇති බවය.
මේ අවස්ථාවට සහභාගිෙවමින් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණෙ නායක මනෝ ගනේෂන් මහතා පවසා සිටිමේ මේ රට දෙකට  කර බෙදුම්වාදය දැන් ක්‍රියාත්මක කරන්නේ මේ ආණ්ඩුව විසින් බවයdeapperd cmb 1mano 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here