spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රේල්ලුවට අයිති ඉඩමක තවමත් අනවසර කඩ ??

Must read

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්  මීගමුවේ පිහිටා ඇති   ඉඩමක ගිවිසුම් කොන්දේසි කඩකරමින් මේ වනවිටත් පවත්වාගෙන යන අනවසර වෙළදැසල් ඉවත්කිරීමේ නියෝගය මේ වනවිටත් ඉටුවී නොමැති අතර මෙම වෙළදසැල් ඉවත්කරගන්නා ලෙස මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරයා විසින් දැන්වීමක් එම වෙළදසැල් හිමියන් වෙත යොමුකර තිබේ.
නමුත්   තවමත් ඒ සම්බන්ධයෙන්  කිසිවක් සිදුවී නොමැති අතර එම වෙළද සැල් එම ස්ථානයේම ඒ පරිදිම පවත්වාගෙන යයි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තවමත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මෙම වෙළදසැල් මෙම ස්ථානයේ පවත්වාගෙන යාමට අදාළ කිසිදු බදු ගෙවීමක් , හෝ  අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ මීගමුව නගර සභාව වෙත ලැබෙන්නේ ද නැත.  night-b

සබැදි පුවත් –  →   දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමේ තාවකාලික කඩඉවත්කරන්න           නගරාධිපති අකමැතිද? 

 →නගර සභාවට ඉඩම බදුදෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව බෑ කියයි…

   පරිස් මන්ත්‍රිට ලක්ෂ ගණන් ගෙවු වෙළෙන්දෝ අනාථයි ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article