(6.00 am ) වසර 2011 දි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත් වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය රොෂේන් චානක පිළිබද නඩු විභාගය මේ දිනවල මීගමුව මහධිකරණයේදි විභාගයට ගැනෙමින් තිබේ.
අද එහි තෙවැනි දිනයයි.
මේ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය කියන විඩියෝ මාධ්‍ය වාර්ථා ඇතුළත් විඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්ථා වේ.













