spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොෂෙන් චානක ඝාතනය නඩු විභාගයේ 3 වන දිනය අද ! විඩියෝ සාක්ෂි අද උසාවියට !

Must read

FTZ protest(6.00 am ) වසර 2011 දි කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත් වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය  රොෂේන් චානක  පිළිබද නඩු විභාගය මේ දිනවල මීගමුව මහධිකරණයේදි විභාගයට ගැනෙමින් තිබේ.
අද එහි තෙවැනි දිනයයි.
මේ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය කියන විඩියෝ මාධ්‍ය වාර්ථා ඇතුළත් විඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්ථා වේ.FTZ protest 2Roshen mother

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article