spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝයි ඔප්ටිකල් වෙතින් සත්කාරක සේවාවක්

Must read

මීගමුව රෝයි  ඔප්ටිකල් ආයතනය විසින් සමාජ සත්කාරක සේවාවන් ලෙස ශ‍්‍රවනාආබාධ සහිත පුද්ගලයින් නොමිළේ පරීක්ෂා
කිරීමේ සේවාවක් අද පෙරවරුවේ දී ආරම්භ කළේය. මෙම සේවාව පැවැත්වෙන්නේ මීගමුව රෝහල ඉදිරිපිට පිහිටි  රෝයි ඔප්ටිකල්ස් ප‍්‍රධෘන ආයතනයේදිය.

වැඩි දුර විමසීම් – දුරකථන – 031 2225298/ 077 6741642/ 0777249660

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article