Editor's Choice රෝහින්ග්‍යා ජන සංහාරයට එරෙහිව මූතූර් හි විරෝධා By fgamage - 2017 September 12 0 306 FacebookWhatsApp බුරුමය තුළ මේ වනවිට රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුවන ජන සංහාරයට හෙළාදකිමින් මුතූර් නගරයේදී විශාල මුස්ලිම් ජනතාවක් එක්රැස්වෙන ලදී. මෙම විරෝධතා පා ගමන මූතූර් නගරයේදී පවත්වනු ලැබූවේ සැප්තැම්බර් 08 වනදායි. ඡායා උපුටා ගැනීම/ මුජීබ් රහුමාන්