ලංකාවේ ප්‍රධානතම කෙටිධාවන ශූරිය අනතුරකට ලක්වේ !

0
104

FB_IMG_1565990937041

ශ්‍රී ලංකාවේ ප්‍රධානම කෙටිදුර ධාවන ශූරියක් වන ශෙලින්ඩා ජැන්සන් 97 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවය අතරතුරේ දී ආබාධයකට ලක්ව තිබෙන බව ක්‍රිඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ඒකකය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා තිබේ.

අපි සියළු දෙනාම ඇයට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 🙏❤️ බවද එහි සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here