spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංකාවේ එකම සජිවි ගවලෙන !

Must read

 

cribe live3මේ නත්තල් සමයේ සෑම කිතුණු නිවසකම පාහේ ගවලෙනක් තැනේ. ඒ අතර බහුතරයක් කිතුණුවන් වෙසෙන කලාපයන් හි මේ වෙනුවෙන් වු විශේෂ තරඟද පැවැත්වේ.
මීගමුවේ මේ දිනවල පැවැත්වෙන නත්තල් කලාපයේදි අප දුටුවේ කාගෙත් නෙත් අදහා ගත නොහැකි දසුනකි.
එනම් මාස 3 ක් වත් නැති බිළින්දෙකුද සමගින් වු කුඩා දරුවන් පිරිසක් විසින් නිරූපනය කළ ගවලෙනයි.
මීපුර කැමරා ඇසට මේ දසුන නෙත ගැටෙන විට වේලාව රාත්‍රි 10.30 ද පසුව ගොසිණි.
දැඩි ශිතලක් පැවැති ඊයේ රාත්‍රියේ මේ දරුවන් සියල්ලෝ සිය සජිවි ගවලෙන වෙනුවෙන් මහත් වෙහෙසක් ගනිමින් කැපව සිටියේ ඒ වන විටත් පැය 3 කටත් වඩා එහි රැදෙමිණි.
cribe liveඡායාරූප – ප්‍රෙඩී ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article