spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාලාගේ නගර පාලන ශාපයෙන් බැටකන මිනිසුන්ගේ කථාව (වීඩියෝ)

Must read

received_1149055581966809IMG-20190923-WA0058IMG-20190924-WA0001IMG-20190924-WA0009තමන්ගේ මඩි පුරවා ගැනිම සදහා අනවසර ඉදිකිරිම් හිතුමතේ කරන්නට ඉඩදුන් ලංසා හවුල් පවුල් පාලනය නිසා මේ වන විට මීගමුවේ ප්‍රදේශය ගණනාවක ජනයා පීඩාවට පත්ව සිටිති.ඒ පීඩාවට පත්වන ජනයාට බෙදන සහනාධාර වලින්ද යළිත්.ගසා කන්නට තරම් මේ පාලනය නරුම වි ඇත.මේ දිනවල ඇද⁣හැලෙන වැසි හේතුවෙන් නිවාස ගණනාවක්.යටවි තිබේ.මේ ඒ එක් නිවසක තත්වයයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article