ලංසා ආණ්ඩුුවට ගියේ චොගම් ගැහිලි අහුවෙයි කියල ! – මහින්ද පිළේ ප්‍රබලයෙක්ගෙන් හෙළිදරව්වක් ?

0
227

lansa and prasannaඇමති නිමල් ලංසා ආණ්ඩුවට ගියේ චොගම් එකට සම්බන්ධව කරපු දේවල් ගැන ප්‍රශ්ණ මතුවෙලා ලෙඩක් වැටෙයි කියල ……
මෙවැනි අදහසක් ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනක කොච්චිකඩේදි පැවැති මහින්ද පාර්ශවයේ රැස්විමට සහභාගිව සිටි මහින්ද පාර්ශවයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු විසින් යැයි වාර්ථාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here