සැප් 12 රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග ලබා ඇති නිමල් ලංසා බන්ධනාගාරය තුලදි විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස උසාවියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ අතර විශේෂ ආරක්ෂාව මෙන්ම අවශ්‍ය වෛද්‍ය පහසුකම්ද සපයා දිමට පියවර ගන්නා ලෙස මිගමු බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්‍රාත්තුමන් විසින් අද නියෝග කර තිබුන බව උසාවි ආරංච් මාර්ග දක්වා සිටි.













