spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලාග්ගෝ බයිට් එකට මරු …

Must read

මිනිස්සු ලග ඇත්තටම දැන් කන්න බොන්න සල්ලි නැ. විශේෂයෙන්ම බොන්න සල්ලි නෑ කියන නත්තල් කාලේ බාර් අසල තිබුන පෝලිම් දිහා බැලුවමට හොදටම තේරුනා .

ඒ විතරක් නෙමේ 20% මත්පැන් මිළ ඉහල දැමිමට රජය තිරණය කර තිබුන දිනයේදිද කලින් මිළට මත්පැන් ගැනිමට බාර් අසල පෝලිම් තිබුනෙත් නැ

ඒ කියන්නේ එකක් පැහැදිලිය . මිනිස්සුන් ට බොන්ඩ දැන් කොහොමත් අතේ සල්ලි නැ. හැබැයි ආමාරුවෙන් සෙට් වෙන දවසකට අඩුම වියදමින් බයිට් එකක් හදාගන්න එකත් දැන් කාලේ අමාරු වැඩක් .
කඩල ටිකක් ගන්න එකත්  ලොකු වියදමක්.හැබැයි ඒ අතින් මිගමුවේ මිනිස්සු වාසනාවන්තයි . මොකද මාළු තියෙන හින්ද . ඒත් හුරුල්ලෝ වගේ ප්‍රසිද්ධ මාළු තාමත් හෙන ගණන්.

හැබැයි විකල්ප තියෙනවා.ලාග්ගෝ කියන්නේ එහෙම තියෙන මරු විකල්පයක් . මේ දවස්වල කිලෝ එකක්ම රු 150යි . කිලෝ එකට හෙන ගොඩක් හම්බ වෙනවා.

හොද පදමට බැද ගත්තම පපඩම් වගේ මාළුවම හපල කන්න පුලුවන් .

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article