ලින්නා රු 700යි !බලපැටව් රු 600යි
සෙනසුරාදා කියන්නේ හොදිකාරයන්ගේ දවස .ලෙල්ලමේ අය හොදිකාරයෝ කියන්නේ හොද්දට මාළු ගන්න එන අයට .
හැබැයි අද හොදිකාරයන්ටත් නරකම නෑ ..
මීගමුව දූව ලෙල්ලමේ ( 2026/08/29) අද මාළු මිළ (01kg
කෙලවල්ලා රු 1600 යි
ලින්නා රු 700 සිට ඉහලට
බට්ටා රු 500 සිට ඉහලට
කුම්බලාව 1000
හුුරුල්ලා රු 1000 යි
මුහුදු ඉස්සා රු 1300යි
අලගුඩුවා 600යි
හබරලි (බෝල) 1200 යි
ඉස්සා (ෆාම් )රු 2200 ඉහලට
දැල්ලා රු 1300යි
හැදැල්ලෝ රු 1300 යි.
බලයා (ලොකු ) රු 900 යි
බලපැටව් රු 600 යි

















