News ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි! By fgamage - 2026 July 21 0 221 FacebookWhatsApp ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි.- ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිරු එය තහනමි කිරීමට වහාම පියවර ගත යුතූය.- නීතිය නොසලකා ඊට අවසර දුන් නිළධාරින් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. ( ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස්බුක් පිටුවෙනි)