ලෙකෝ එකට හැදෙන ඉරිදා ලෙඩේ?

0
367

 

කටුනායක ප්‍රදේශයේ සෑම ඉරුදිනකම උදේවරුවේ අවස්ථා කිපයකදිම විදුලිය විසන්දි විම දැන් කලක පටන් සිදුවෙමින් තිබේ.

මේ පිලිබදව පසුගිය ඉරුදින දිව්‍යපුජාවේදි  ගරු පියතුමන් විසින් මතු කර තිබුනේ දේව මෙහෙය නිසි පරිදි පවත්වාගෙන යාමට පවා මේ විදුලි විසන්දිවිම් තදබල ලෙස බලපා ඇති බවය.

ලෙකෝ ආයතනය විසින් පාලනය වන කටුනායක ප්‍රදේශයේ ඉරිදා ලෙඩේ විසදා ගැනිම අදාල බලධාරින් නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් එයට බරපතල විරෝධයක් දැක්විමට වුවද ජනයා සුදානම් බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here