spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලෙනාඩ් හදපු කාමරේ නියෝජ්‍ය කොමසාරිස්තුමියට ඉඩ මදිලු !

Must read

stock-vector-woman-with-laptop-in-office-room-with-big-window-490361488මීගමුව මහනගර සභාවට අයත් කොච්චිකඩේ උපකාර්යාලය තුල නියෝජ්‍ය කොමසාරිස්වරියට කාමරයක් හදාදිම සදහා ඉදිරිපත් ව තිබුනේ මීගමුව මහනගර සභාවේ අයථා ගණුදෙනු රැසකට කප් ගසා ඇති ලෙනාඩ් නැමැත්තෙකි.
හිටපු නියෝජ්‍ය ඇමති දයාන් ලංසා වෙනුවෙන් හොර වරිපනම් කූට ලේඛන සැකසිමෙ නිළධාරියා වුයේද ඔහුමය.
කෙසේ වෙතත් මේ ලෙනාඩ් නැමැත්තා විසින් කොච්චිකඩේ ඉදිකරනු ලැබු අදාල කාමරවලට අවැසි මේස ඇතුළු අනෙකුත් දැ ගෙනයාමට පවා නොහැකිව ඇත්තේ ඒවායේ දොරවල් වල ඇති විවිධ ගැටළු නිසා බව සැලය
ලෙනාඩ්ලා වැනි අල්ලස් පප්පන්ගෙන් ඇප උපස්ථාන ලබන කොමසාරිස්ලා සිටින නගර සභාවක් අමුතුවෙන් කිව යුතු නැත.
තට්ටු ගොඩනැගිලි කඩන් වැටෙන්නේ ඇයිද යන්නට අද මිගමුවේ ඇත්තේ ඉතා සරල පිළිතුරකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article