ලෙල්ලම අද දැල්ලෝ, කුම්බලා පැටව් සහ ,ලින්නා මාළු වලින් පිරියයි.

0
600

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ දැල්ලෝ ,ලින්නෝ සහ කුම්බලා පැටව්

සාපෙක්ෂව මිළත් නම් තරමක් දුරට අඩුවෙලා

. මිට කලින් රු 800කට අලෙවි වු ලින්නා අද රු 700යි.
දැල්ලා රු 1000යි.කුම්බලා පැටව් රු 400යි.

අද තරමක් හුරුල්ලා තොගත් ඇවිත් තිබුනා.කිලෝවක් රු 1100යි.

බලයා ,සාලයා වගේ මාලු වර්ග නම් අද අඩුයි.

අද සාලයෝ නම් හිඟයි .මිළත් ටිකක් ඉහලයි වෙනදා රු 500ට තිබුන පොඩි සාලයා අද රු 600ක් වෙලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here