informations ලෙල්ලම පිරෙන්න සාලයෝ ! කිලෝවක් රු 150 යි ! By fgamage - 2024 November 16 0 398 FacebookWhatsApp අද දිනයේ පිටිපන මංකුලිය ලෙල්ලම අද කුඩා සාලයන්ගෙන් පිරි ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. අද සාලයා කිලෝවක් රු 150 ක් දක්වා පහත බැස තිබේ. මෙයට අමතරව පරා මාළු කිලොවක් රු 450කට අලෙවි වේ