spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොව අනාරක්ෂිතම ගුවන් සේවාවන් 10 මෙන්න..

Must read

මේ වසරේදී කරන ලද සමීක්ෂණයක් මගින් ලොව අනාරක්ෂිතම ගුවන් සේවාවන් 10 හදුනාගෙන තිබෙනවා. මේ සදහා ලොවපුරා තමන්ගේ සේවාවන් සපයන  ප්‍රධාන පෙලේ ගුවන් සේවාවන් සියල්ලම පාහේ සමීක්ෂණයට ලක්වී ඇති අතර එම සංඛ්‍යාව 407ක් වනවා. එම ගුවන් සේවාවන් සපයන ආයතන 407 අතුරෙන් පවත්වන ලද මේ සමීක්ෂණයට අනුව ගුවන් සේවාවන් සදහා තරු දීමේ පටිපාටියක් අනුව ආරක්ෂිතභාවය ඉිදිරිපත් කිරීමට සමීක්ෂකයන් සමත් වී තිබෙනවා. එහිදී තරු 7ක්ද සමගින් ඉහලම ආරක්ෂාවක් ඇති ගුවන් සේවාවන් 148ක් හදුනාගැනීමට සමීක්ෂකයන් සමත් වී ඇති අතර ගුවන් සේවාවන් 50කටත් අධික ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ තරු 3ක් හෝ ඊට අඩු ගණනක් වීමත් විශේෂත්වයක්.

AirlineRatings.com විසින් ගුවන් සේවාවන්ගේ ගිණුම් මෙන්ම එම ගුවන් සේවාවන් පවත්වාගෙන යන රටට අදාල රාජයේ මෙම ගුවන් සේවාවට අදාල ගිණුම්ද මෙහිදී පරික්ෂාවට ලක්වී තිබෙනවා. එලෙසම ගුවන් සේවාවේ ක්‍රියාකාරීත්වයේ ඉතිහාසය,සිදුවූ විශේෂ සිදුවීම් පිලිබදව වන වාර්ථා මෙන්ම ක්‍රියාකාරීත්වයේ තත්වය පිලිබදවත් මෙහිදී සමීක්ෂණයට ලක්වී තිබෙනවා.

ඒ අනුව හදුනාගත් ලොව අනාරක්ෂිතම ගුවන් සේවාවන් 10 වන්නේ………..

(ඉන්දුනීසියාව,නේපාලය හා සුරිනාමය යන රටවල් වලට අයත් මෙම ගුවන් සේවාවන් ලබාගෙන ඇත්තේ තරු එකක් හෝ 0ක් වීමත් තවත් විශේෂත්වයකි. )

 

1) Batik Air

airplane-batik

 

2) Bluewing Airlines

blue-wings

 

3) Citilink

citilink-tawarkan-tiket-promo-dari-surabaya-dan-batam

 

4) Kal-Star Aviation

kalstar

 

5) Lion Air

airplane-lion

 

6) Sriwijaya Air

airplane-sriwijaya

 

7) TransNusa

ATR1

 

8) Trigana Air Service

1000-upload-iblock-8b8-trigana-air-service_com

 

9) Wings Air

wings_atr72_500

 

10) Xpress Air

1000-upload-iblock-6a3-xpress-air_com

 

 

http://www.independent.co.uk ඇසුරිණි..
පරිවර්ථන සටහන -මිතිලයා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article