spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වනචරකම් කළොත් දරුවන්ට අපායෙත් ඉඩක් නෑ උන්ට ! සෙලින්කෝ කියයි !

Must read

Celinco 9Ceylinco3ceylinco 14ceylinco 13(8.55 am ) සෙලින්කෝ රක්ෂණ සමාගම විසින් සිය සමාජ සත්කාර වැඩසටහනට අනුබද්ධිතව සමාජය දැනුවත් කිරිම සදහා අපුරු වැඩසටහන් ඊයේ මිගමුවේදි සංවිධානය කර තිබුණි.
මහමඟ සිදුවන අනතුරු ඇතුළු සමාජ  ගැටළු රැසක් මේ මහජන දැනුවත් කිරිමට එක්ව තිබුණ අයුරු අගනේය.
සෙලින්කෝ රක්ෂණ සමාගමේ මිගමුව ශාඛාව විසින් සංවිධානය කර තිබුණ මෙම සමාජ සත්කාරය සදහා සෙලින් සේවකයන් ඇතුළු නිලධාරින් 800 ක පමණ පිරිසක් එක්විය.
මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි සෙලින්කෝ රක්ෂණ සමාගමේ උසස් නිළධාරියෙකු කියා සිටියේ ඉහල යමින් තිබෙන මාරාන්තික වාහන අනතුරු ටිකක් වලක්වාගෙන ඒ ජිවිත බේරාගැනිමට දායකවිම මෙම සමාජ සත්කාරයේදි අවධානය යොමුකර ඇති බවයි. එමෙන්ම අනෙකුත් සමාජ ප්‍රශ්ණ ගැනද සමාජය දැනුවත් කිරිමට මේ වැඩසටහන මගින් අරමුණ කර ගත් බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
Ceylino 2Ceylinco 15Ceylinco 10Ceylinco 6ceylinco 7Ceylinco 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article