වරාය නගරයට මුහුදෙන් වැලිගන්න කතෝලික පල්ලිය එකඟවෙයි ? ධීවර සටන නිමයි ?

0
248

protesters 2වරාය නගරය ඉදිකිරිම සදහා මුහුදෙන් වැලි ගැනිමට එරෙහිව කතෝලික පල්ලියේ මුලිකත්වයෙන් ඇරඹි ධිවර විරෝධතාවය ඊයේ රාත්‍රි නිමාවිය.
ඒ කි.මි10 කට එහා ගල්මගෙන් එහා කොටසින් වැලිගැනිමට අදාල බලධාරින් එකඟවිමත් සමගය.
මේ සමබන්ධයෙන් අදහස් දක්වා සිටි පරිසර කණ්ඩායම් කියා සිටින්නේ කෙසේ වෙතත් මෙසේ වැලිහැරිම නිසා බරපතල පාරිසරික විනාශයක් සිදුවිම නොවැලැක්විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here