වරිපනම් බදු අඩුකරන ලෙස ඉල්ලා කිලි⁣නොච්චියේ උපවාසයක්!

0
104

Kili 2කිලිනොච්ච්යේ ව්‍යාපාරිකයෙකු විසින් අද උදේ වරුවේ සිට උපවාසයක් ආරම්භකොට තිබේ.ඒ කිලිනොච්චි ප්‍රාදේශීය සභාවට විරෝධය පළකරමිනි.ඔහු ඉල්ලා සිටින්නේ ලංකාවේ අනික් නගරවල මෙන්ම සාධාරණ වරිපනම් බදු ප්‍රතිපත්තියක් කිලිනොච්චිය තුලද ක්‍රියාත්මක කරන ලෙසය.දැනට නිවාස වලට මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට ඉහල අගයකින් යුතු වරිපනම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විම හෙළා දකිමින් මෙම උපවාසය ක්‍රියාත්මකය.මෙයට සහය පළකරමින් අද දිනයේ කිලිනොච්චි නගරයේ සියළුව ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබුණි.IMG 20200123 WA0038 1IMG 20200123 WA0040IMG 20200123 WA0037ඡායා – තමලින්ගම් සිවා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here