මිගමුව මහනගර සභාවේ පුනරුදයේ වැඩබැරි ටාසන් මන්ත්‍රිලා පිරිසක් නගරාධිපති රොබට් හීන්කෙන්දට එරෙහිව ක්‍රමන්ත්‍රණයක් දියත් කර ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මේ වැඩබැරි ටාසන්ලාගේ ටිම් එකේ සිටින මන්ත්‍රිලා මෙන්ම මන්ත්‍රිවරියන්ද සිටින බවත් පසුගිය කාලය තුල මේ අය වැඩියෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත පච පච සෙට් එකක් ලෙසය.එමෙන්ම මේ අය සිටින ඇතමුන් පිස්සන්ට හැතැක්ම නැතිවුන් සේ රගති.
මේ සෙට් එකේ මෝඩ වැඩවලට නගරාධිපති කිසිදු එකඟතාවයක් පළනොකිරිම මේ කුමන්ත්‍රණයට විටක පසුබිමක සකසා තිබෙන්නට පුලුවන.
කෙසේ වෙතත් මේ සිමිත වැඩබැරි ටාසන්ලාට වඩා අතිවිශාල පිරිසක් නගරාධිපති සමගින් බවද සැලය.












