spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලවීදියේදී හමුදාව පසුබසියි

Must read

මේ වන විට ධිවර ඇමතිවරයා භූමිතෙල් මිළ සංශෝධනය කරන තෙක් මීගමුව ධිවරයන් වැල්ලවීදිය දේවස්ථානයට රැස්වී සිටින්නේ අද පෙරවරැ 10.00ට පමණ සිටය. ඒ වන විටත් ජනාධිපතිවරයාගේ රැව සහිත පඹයෙක් පිලිස්සීම සදහා ඔවුන් රැගෙනවිත් ඇති අතර එය පාරට නොගෙනෙන ලෙස හමුදාව පැමිණ ප්‍රකාශ කර ඇත.  ධීවරයින් පවසා ඇත්තේ තමන්ට සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් ඔවුන් පේක්ෂාවෙන් සිටින බවයි.එම දේවස්ථානයේදී ධීවරයින් හා හමුදාව අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර එහිදී කන්‍යා සොහොයුරියන් පවා මැදිහත්ව ප්‍රකාශ කර ඇත්තේ සාමාකාමී ලෙස රැස්ව සිටින ධිවරයින්ට නිදහසේ ඉන්නට දෙන ලෙසයි. පසුව හමුදාව එම ස්ථානයෙන් ඉවත්වී ඇත. ධිවරයින් 2000ක් පමණ මේ වන විට  දේවස්ථානයට රැස්ව සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article