වැලි කොල්ලයකට කොච්චිකඩේ දේශපාලකයෙක් සැරසෙයි.

0
200

kunu issueමා ඔය ඉවුර  ආසන්නයේ ඇති ඉඩමක වැලි හෑරිම සදහා පෙරේත බැල්ම හෙළාගෙන සිටින දේශපාලකයෙක් මේ දිනවල පොලිසිය ඇතුළු ආදාල තැන් වෙත දොලපිදේනි දෙමින් ලකලෑස්ති වෙමින් සිටින බව සැලය.
සිංගර් සමාගමෙන් රු 90000 ක වටිනාකමකට කොච්චිකඩේ පොලිසියට වායුසමිකරණයක් ලබාදිමට කටයුතු කිරිම මින් එකක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here