spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විදුලි සංඥා පමණක් ඇති රේල් ගේට්ටු මාරාන්තිකයි! කටුනායකදි තවත් අනතුරක් !

Must read

IMG-61c115dea427bd7b73a4607da57059cb-Vදුම්රිය හරස්මාර්ග වල ඇති සංඥා ගේට්ටු මාරාන්තික බව දැනට සිදුව ඇති අනතුරු ගණනාවකදිම පෙනි ගොස් තිබේ.
එයට යළිත් සනාථ කරමින් ඊයේ සවස් වරුවේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ පන්සල පාර හරහා ඇති දුම්රිය හරස්මාර්ගයේදි නවින පන්නියේ වෑන් රථයක් අනතුරට ලක්වු තිබුණි.
එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පැමිණි දුම්රියක වැදිමෙනි.
අනතුරෙන් තුවාල ලත් ව්‍යාපරිකයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹට යවා ඇතැයි වාර්ථාවේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවද සැලය.
ඡායා- සංජය ගමගේ IMG-ec3526b6d1c84bde062f300be47510a8-VIMG-18c4b2cd8f0f76203d7ba7eafa0b35c1-V(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article