විනයගරුක රියදුරන් බිහිකරමු! මිගමු රථවාහන පොලිසියෙන් ආයාචනයක්!

0
581

අද 2025.10.03 දින සිකුරාදා. ජුම්මා සලාත‍් වලින් පසුව මීගමුව පොලිසියේ නව රථවාහන ස්ථානාධිපති R. A. P. K කුලරත්න ප්‍රජා පොලිස් ස්ථානාධිපති C.I. රෝහණ සහ සජන් ක්‍රිශාන්ත යන මහත්වරුන්ගෙ මූලිකත්වයයෙන් දැනුවත් කිරිමේ දේශනයක් පෙරියාමුල්ල මුස්ලිම් මහ පල්ලියේ දි පැවැත්විණි. රථවාහන සැලැස්මක් මෙහිදී ඉදිරිපත් කළ අතර නීතියට අවනත විය යුතු බව සිහිපත් කරන ලදී. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ද සිහිපත් කර සාර්ථක දැනුවත් කිරීමක් කලහ.

සටහන සහ ඡායා -පුරවැසි මාධ්‍යවේදි එස්.මුනියර්


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here