spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මිගමු රෝහලේ සිටින නි.වෙ.ක. සේවක සුවදුක් විමසිමට පැමිණෙයි

Must read

P1070493ජවිපෙ මන්ත්‍රීවරැන් පිරිසක්අද දහවල් විපක්ෂයේ මන්ත්‍රීවරැන් පිරිසක් පොලිස් පහරදීමෙන් තුවාල ලබා මීගමු රෝහලේ සිටින සේවක සේවිකාවන්ගේ සුවදුක් බැලීමට මීගමුව රෝහලට පැමිණියහ.  ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. විජිත හේරත්, ලාල්කාන්ත සහ අනුර කුමාර දිසානායක සහ එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පා.ම. මංගල සමරවිර, ජෝෂප් මයිකල් පෙරේරා  යන මහත්වරැන්  මීගමුව රෝහලට පැමිණ සේවකයින්ගේ සුවදූක් විමසූ අතර ඊයේ සිදුවූ මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය හා ඒ සම්බන්ධව විධිමත් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුව තුළ හඩක් නගන බවට ද ප්‍රකාශ කරන ලදී.  ඒ අතර එම අවස්තාවට මීගමුව නගර සභාවේ  විපක්ෂනායක රොයිස් විජිත මහතා, සීදුව කටුනායක නගර සභාවේ  විපක්ෂ නායක සරත් පීරස් මහතා ඇතුළු  විපක්ෂයේ නාගරික DSCN0054 new

විපක්ෂයේ මන්ර්‍ත්‍රීවරැන්

නිවෙකා සේවිකාවන් පිරිසක් විපක්ෂ නියෝජ්‍ය නායකතුමාට සමග කතාබහකමන්ත්‍රීවරු පිරිසක් ද එම අවස්ථවට සහභාගී වී සිටියහ.

ඡායා – තුෂාර රොහාන්/ එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article