News විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කටුවපිටිය දෙව්මැදුරෙන් පාගමන ඇරඹේ. By fgamage - 2023 April 20 0 396 FacebookWhatsApp පාස්කු ප්‍රහාරයේ සිව් වන සැමරුම නිමිති කරගෙන යුක්තිය ඉල්ලා කොළඹ කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුර දක්වා යන පාගමන මිට විනාඩි 20කට පමණ කලින් ඇරඹි බව එහි සිටින අප වාර්තාකරුවෝ පවසා සිටිති. මෙම පාගමනේ පළමු නැවතුම වන්නේ කටුනායකයි.