spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වීසා ප්‍රශ්ණක් නිසා නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉතාලි ගමන අවලංගුයි. ?

Must read

Emirates-airliner-001මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සහ නියොජ්‍ය නගරාධිපති දයාන් ලංසා පවුල් පිටින් රෝමය බලාගොස් පාප්තුමන්ව හමුවිමට නියමිතව තිබුනේ ජුනි 29 වනදාටය.
එහෙත් දැන් මේ ගමන අවලංගු කරදමන්නට මේ අයට සිදුව ඇත.
29 දාට කෙසේ හෝ පාප්තුමන් හමුවිමට මහත් උද්යෝගයකින් සිටි මේ  දෙපලට මතුව තිබුණ වීසා ප්‍රශ්ණය නිසා සියළු බලාපොරොත්තු සුන් කරගන්නට දැන් සිදුව ඇතැයි සැලය.
මේ ගමන සදහා පවුලේ අයට අමතරව නගර සභා සේවකයෙකුද සහගාගිවිමට නියමිතව සිටියේය.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article