වෙද නි.ඇමතිට පාද සම්බාහනයක් .

0
74

දේශිය වෛද්‍ය නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාරනායක අද පෙරවරුවේ පාද සම්බාහනයක ලබාගත්තේ මීගමුව කට්ටුව ප්‍රදේශයේ අභිනවයෙන් විවෘතව වු ආරෝග්‍යා ආයුර්වේද මධ්‍යස්ථානයේදිය.

මේහි ප්‍රධාන ආයුර්වේද වෛද්‍යවරයා වන්නේ ආයුර්වේද වෛද්‍යාචාර්ය ධර්මවිජය උඩවත්ත මහතාය.

මීගමුවට පැමිණෙන විදේශිකයන් ඉල්ලක්ක කරගෙන  පංචකර්ම ප්‍රතිකාර ක්‍රම වර්ධනය කිරිම මෙහි අරමුණ බව මෙහි හිමිකරු ප්‍රදිප් මහතා පවසයි.