වෙනසක් පතන මිගමුවේ ජනයාගේ කැමැත්ත මමයි – සරත් ගුණරත්න

0
117

sarathසරත් ගුණරත්න යනු මෙවර මහමැතිවරණයට තරග කරන මීගමුව හා අවට කේන්ද්‍රකරගත් මැතිවරණ සටනේ සිටින ජේෂ්ඨතම දේශපාලකයා වේ.
අප ඔහුගෙන් විමසා සිටියේ මනාප සටනේ ඔහු සිටින්නේ කොතනැද කියාය.
………….”මම මීගමුවේ අපි දකින්වා සුළු ජාතීන් විශාල පිරිසක් ඒ කියන්නේ දෙමළ මුස්ලිම් හැම කෙනාම ඉන්නවා
. නමුත් කවදාවත් අපි මගේ දේශපාලනයෙන් තුල ඒ කිසිම කෙනෙකුට හිරිහැරයක් වෙන විදියේ වැඩක් කරල නැහැ. ඒක නිසා මේ වෙන කොට රට තුල ඇතිවී තිබෙන බෙදිල්ල තුල ඒ කියන්නේ ජ.වි.පෙ ඒ වගේම ෆොන්සේකා මහත්තයාගේ පක්ෂය හා අනෙකුත් පක්ෂ වශයෙන් වෙ වෙනම ඡන්දේ වැටෙනකො, මේ වෙච්ච වෙනසත් එක්ක වෙනසට ඡනදේ දුන්න තරුණ පරපුර, ධීවර ජනතාව ඇතුළු මේ සියළු දෙනා මේ වෙනස තේරුම් අරගෙන මේ වෙනකොට මීගමුවේ ඇණහටල තියෙන වැඩපිළිවෙල ඇස් දෙකෙන් දකින පිරිසක් ලෙස මමම හිතනවා මාත් එක්ක ඒකරාශී වෙලා මගේ ජයග්‍රහණයට දායක වෙයි කියලා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here