2011 මැයි 30 වන දින පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ට සිදු කළ මේලේච්ඡ ප‍්‍රහාරයත්, පොලිස් වෙඩි තැබීමෙන් කම්කරුවෙකු මිය යාමත් සම්බන්ධව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සදහා යොමුකර ඊයෙට (ජුලි 11) අවුරුදු දෙකක් පිරුණි.
වැඩිදුර තොරතුරු – http://www.right2lifelanka.org/new/newsview.php?id=1029
උපුටාගැනීම – http://www.right2lifelanka.org












