spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළද කලාපයේ නඩුව අවුරුදු දෙකක් තිස්සේ නීතිපති ලග

Must read

2011 මැයි 30 වන දින පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ට සිදු කළ මේලේච්ඡ ප‍්‍රහාරයත්, පොලිස් වෙඩි තැබීමෙන් කම්කරුවෙකු මිය යාමත් සම්බන්ධව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සදහා යොමුකර ඊයෙට (ජුලි 11) අවුරුදු දෙකක් පිරුණි.dd01363af46afb6fb6f44d13cd7e771b

 

වැඩිදුර තොරතුරු – http://www.right2lifelanka.org/new/newsview.php?id=1029
උපුටාගැනීම – http://www.right2lifelanka.org

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article