පසුගියදා නයිනමඩම ප්‍රදේශයෙන් වාර්තා වූයේ ඉතා සෝචනීය ලෙස එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමකි. පියා මව සහ දරැ දෙදෙනාව සැලසුම් සහගත ලෙස ඝාතනය කොට නිවස හා ඔවුන් සතු දෙපළ මුදල් මංකොල්ල කා පලාගොස් තිබුණි. මෙම ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන
නිවසේ සේවය කළ යුවල අද උදැසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම පවුලේ මළ සිරුරු අද (03 ) වනදා එම නිවසට ගෙන එන ලදී. දේහයන් එම නිවසේ තැන්පත් කර ඇත.

- ඡායාරෑප – චන්දන ප්‍රනාන්දු
















