News වෛද්‍යවරුන්ගේ ගුටිකෙලියක් නිසා මිගමු රෝහලේ සැත්කම් ඇනහිටී.? By fgamage - 2015 November 16 0 186 FacebookWhatsApp (දෙවන සංස්කරණය)මිගමුව රෝහලේ ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ගුටි කෙලියක් හේතුවෙන් අද දිනට යෙදි තිබුන සැත්කම් ඇන හිට ඇතැයි වාර්තා වේ. මෙසේ ගුටි බැට හුවමාරුව රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හා නිර්වින්දන වෛද්‍යවරයා අතර සිදුව ඇතැයි සැලය.