spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය මීගමුවේත්

Must read

අද දින ලංකාව පුරා වෛද්‍ය නිලධාරීන්ගේසංගමයේ සාමාජිකත්වය දරන සියලූම වෛද්‍යවරැන්
සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.  ඒ අනුව මීගමුව රෝහලේ දවෛද්‍යවරුන් අද දින
සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටිති. මීගමුව මූලික රෝහලේ බාහිර රෝගී අංශයේත්
වෛද්‍ය සායන වල දෛනික නේවාසික ප්‍රතිකාරත් සාමාන්‍ය පරිදි සිදුනොවන තත්ත්වයක් දක්නට ලැබේ.  හදිසි අනතුරැ ශල්‍යකර්ම ,මූලික ප්‍රතිකාර ඒකකය සහ ගර්භනී මව්වරැන් සදහා අවහය
ප්‍රතිකාර පවත්වාගෙන යන බව වාර්තා විය.
වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව රු1500 සිට රු 29000 දක්වා වැඩිකර දෙන ලෙස
කල  ඉලලීම ඉටු නොවීම හේතුකොටගෙන මෙම විරෝධතාවය  ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article