spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෛද්‍ය පනාවැන්නට අපේ අභියෝගය

Must read

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න  එයා ගැන ලියල තිබුන අපේ ලිපියකට කමෙන්ට් කරල තිබුන.අපි සුපුරුදු විදියට උත්තරයකුත් ලිව්ව. නමුත් මේ සංවාදය කොමෙන්ටු තිරුවේදි මඟ ඇරුන අය හිටියොත් කියල අපි ප්‍රවෘත්තියක් හැටියටත් පළ කරන්න තිරණය කළා.

තවත් එක දෙයක් කියන්න ඔනේ  අපි මේ මතු කරන්න හදන්නේ මේ     සිස්ටම් එක කොයිතරම් කඩන් වැටිලද කියල.දැන් අපි මේ දවස්වල මතු කරන්න හදන්නේ  සමහර වෛද්‍යවරුත් අර ජාරා දේශපාලකයෝ ගානටම වැටිල මඩනාගෙන ඒ මඩ වලින් තමන්ගේ ගෞරවණීය වෘත්තියටත්  කෙළල හරින විදිය ගැන.

පහත පළ වෙන්නේ වෛද්‍ය පනාවැන්නගේ  කොමෙන්ට් එක

 

I don’t have intention to stop these meepura activities & its well known how to handle them to make no noise against them…its the way other medical quacks & abortion centers handle them….easily i would have bribe these fellows when they came after me…if some one interest can read about legal action against gov. officer in e-code…And I haven’t contest for any post & always willing to hand over those…I’m not interfere with any legal action & always be with the colleague when necessary IF the allegations against him can can be nullified….Its worth to mention no one helped him directly or indirectly till the reports come….the persons who tried to manipulate hospital activities for personal agendas & got affected by our interference are behind this meepura & thats why they could find only one HORA place in this region….I challenge to reveal those places if you are not taking Bribes from them….Finally I thank you for giving me a free publicity….thanksමේ

 

මේ තියෙන්නේ  අපේ උත්තරේ….

 

වෛද්‍ය පානාවැන්න මහත්තයට දැන් නම් හොදටම රිදිලා කියල මේක කියවපුහම තේරෙනවා.ඒ කියන්නේ මොකක් හරි රිදෙනම තැනකට දැන් වැදිල.

අනික පනාවැන්න මහත්තයා මේක ඉංග්‍රිසි භාෂාවෙන් ලියල තියෙන්නෙ ම්‍ුලික වශයෙන්ම එයාගේ දොස්තර ප්‍රජාව සහ අනෙක් අය අපේ වෙබ් අඩවිය ගොඩක් බලනව. ඒ හින්දම අපි දැන් ගොඩක් ජනප්‍රිය වෙලා.ඉතින් එයාට ඕනේ එයා වැරදි නෑ කියල යාළුවන්ට කියන්න.කමක් නෑ අපි ඒකට අවස්ථාව දෙනව මේක පළ කරල.

අනික අපි මතුකරල තියෙන්නේ පනාවැන්න මහත්තායගේ යාළුවෝ මතු කරන්න ඕන ප්‍රශ්ණ.

කමක් නෑ මහජනතාව වෙනුවෙන් අපි ඒ ටික කළා.

ඉතින් අපට කියන්න තියෙන්නේ

1.අපි නම් පනාවැන්න මහත්තයා කරල තියෙන වැරැද්ද තොරතුරු සහිතවම පෙන්නල දිල තියෙනවා.ඉතින් අපි කියන්නේ අපට විරැද්ධව චෝදනා තියෙනවා නම් අපි වගේ තොරතුරු සහිතවම පෙන්වන්න.

2.පනාවැන්න මහත්තයාට දොස්තර වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනේ නැති වුණාට අපි නියැලෙන වෘත්තියේ සියළු සදාචාරයන් රැකගෙන තමයි අපි මේ වෘත්තියේ යෙදෙන්නේ.ඒක මුළු මීගමුවත් ලංකාවත් දන්නවා.

ගල උඩ බළල්ලු කැත කරපුවම මොකද වෙන්නේ කියල දන්නවද???

3.මේ පැත්තේ තියෙන හොර වෙද්දු අල්ලන එක හරි ගබ්සා මධ්‍යස්ථාන වටලන එක නෙමෙයි අපේ වගකිම. .ඒ කටයුත්ත කරන්න තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉන්නේ .ඒක පනාවැන්න මහත්තයාට මතක් කරල දෙන්නත් උනානේ. කමක් නෑ.

4.පනාවැන්න මහත්තයා අපට ස්තුති කරල තියෙනවා අපි එයාට නොමිලේ ප්‍රචාරයක් දෙනව කියල.දැන් නම් අපට සැකයක් එනව වෛද්‍ය සංගම් වල ඉදල ඇතිවෙලා වගේ ,
දේශපාලනේට එන්න ඉන්න අය තමයි තමන් කරන වැරදි වලට ප්‍රසිද්ධියක් ලැබෙනවට කැමති.

 

 

- Advertisement -spot_img

More articles

1 COMMENT

  1. ඉන්ගිරිසියෙන් ලියන ලද්දේ සින්හල පරිවර්තකයක් සොයගැනීමට නොහැකි වු බැවිනි..අනෙක මීපුර ජනතාවගේ ඉන්ග්‍රිසි දැනුමගැන මට අවතක්සේරුවක් නොමැත.මීපුර සදාචාරය ගැන හොඳින්ම දැන ගැනීමට ලැබෙන්නේ සල්ලි ඉල්ලමින් කේවල් කරමින් පසුපස එන විටය…ගබ්සා සහ වෙනත් හොර වෙදුන්ගෙන් මුදල් ගෙන ගලේ පැහැරු මීපුර බලලා, ඒවා වසා ගැනීමට එම හෙලි කිරීම් සිදු කිරිමට දුශිත මාහට පවසයි.මෙම හොර වෙද කඩගැන මතක්කරදුන්නේ ඒ පිලිබඳව මහත් උනන්දුවෙන් කතා කරනබැව් පෙන්වීමට උත්සාහ කරන නිසාවෙනි…මීපුර සදාචාරයට අනුව මුදල් ගෙවා ඇති මේවා පිලිබඳව කතා නොකරන බව මම දනිමි…

Comments are closed.

- Advertisement -spot_img

Latest article