ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවස්තරය නිමිත්තෙන් විශේෂ දිව්‍ය පූජාවක් මීගමුවේදී

0
349

ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවස්තරය නිමිත්තෙන් මීගමුව සාන්ත මරියා දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජාවක් 03 වෙනි දින පවත්වන ලදී.

මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.ටී.බී.තල් වත්ත මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් කමිටුව සංවිධානය කරන ලද මෙම දේව මෙහෙය මීසම් පාලක හා.මීගමුව දිසානායක සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු පියතුමන්ලා කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.පොලිස් නිලධාරින් ඇතුළු ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක් වූහ.

රේමන් අපෝන්සු
.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here